උතුරු මැද පළාතේ දිඹුලාගල ප්‍රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ කලා විෂය ධාරාව දක්වා ශීෂ්‍ය ශිෂ්‍යාවන් 441ක් පමණ ඉගෙගෙම ලබන අතර සාමජිකයින් 27 කින් යුත් ගුරු මණ්ඩලයක් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියේ නිරත වනු ලබයි.
ගුණයෙන් දැනුමෙන් දිඹුලාගලින් පෙරටම....
අනාගත අභියෝග ජයගත හැකි, ගුණයෙන්, නුවණින්, හසුරු කුසලතාවයෙන් පිරිපුන් ඉහළ පෞරුෂයකින් හෙබිදරු පරපුරක් දැයට දායාද කිරීම අපගේ මෙහෙවර වන්නේය.