කාශ්‍යප මහා විද්‍යාලය

English Program Newspaper Articles 1

English Program Newspaper Articles 2

English Program Newspaper Articles 3

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය (සිසු නිර්මාණ) - 2026

කලාප ක්‍රීඩා උළෙල - 2026

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg

1985 - 1986

A.M.A.B. අලහකෝන් මහතා

මෙම විදුහල්පතිතුමා අප පාසලේ 1985.11.13 දින සිට 1986.07.31 දින දක්වා ‌මාස 08ක පමණ කාලයක් සේවය කර ඇත.

1986 - 1995

W.S.M. ආරියසේන මහතා

මෙම විදුහල්පතිතුමා අප පාසලේ 1986.07.31 දින සිට 1995.03.15 දින දක්වා අවුරුදු 08 මාස 07ක පමණ කාලයක් සේවය කර ඇත.

1995 - 2000

W.P.J. වික්‍රමපාල මහතා

මෙම විදුහල්පතිතුමා අප පාසලේ 1995.05.23 දින සිට 2000.06.01 දින දක්වා අවුරුදු 05ක පමණ කාලයක් සේවය කර ඇත.

2000 - 2011

K.G. ප්‍රේමරත්න මහතා

මෙම විදුහල්පතිතුමා අප පාසලේ 2000.06.06 දින සිට 2011.05.20 දින දක්වා අවුරුදු 10 මාස 11ක පමණ කාලයක් සේවය කර ඇත.

2011 - 2017

H.W.G.K. ලියනගේ මහතා

මෙම විදුහල්පතිතුමා අප පාසලේ 2011.05.27 දින සිට 2017.01.12දින දක්වා අවුරුදු 05 මාස 11ක පමණ කාලයක් සේවය කර ඇත.

2017 - 2019

S.P.K. ගලප්පත්ති මහතා

මෙම විදුහල්පතිතුමා අප පාසලේ 2017.01.13 දින සිට 2019.06.04 දින දක්වා අවු 02 මාස 06ක පමණ කාලයක් සේවය කර ඇත.

2019 - 2020

පූජ්‍ය ගෝතමාලංකාර හිමි

මෙම විදුහල්පති ස්වාමීන් වහන්සේ අප පාසලේ 2019.07.10 දින සිට 2020.03.01 දින දක්වා මාස 07ක පමණ කාලයක් සේවය කර ඇත.

2020 සිට මේ දක්වා

B.D.R.I. පෙරේරා මයා

මෙම විදුහල්පතිතුමා අප පාසලේ 2020.03.02 දින සිට අද දක්වා සේවය කරයි.