කාශ්‍යප මහා විද්‍යාලය

English Program Newspaper Articles 1

English Program Newspaper Articles 2

English Program Newspaper Articles 3

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය (සිසු නිර්මාණ) - 2026

කලාප ක්‍රීඩා උළෙල - 2026

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg

මහ පැරකුම් වැනි නිරිදුන් වොරැදුනු පුලතිසි පුරවරුණේ

ඉහළින් ලියවුනු සුර නර පූජිත දිඹුලාගල සෙවනේ

මාදුරු ඔය දිය දහරින් ‌පෝෂිත ගම්බිම් පිරිවරුණේ

සුසැදුනු කාශ්‍යප මහ විදුහල් මව නමදිමු අප නිතිනේ

අපදාන ශෝබනී ප්‍රඥා යන ඒ ඔවදන පිළිපදිනා

මෑණියනේ අප ඔබෙ හොද දරුවෝ අනාගතේ විරුවෝ

පහදා නුවණැස සකසා චරිතය දෙසබස රැකගත්තෝ

ඔබෙ දෙස පතුරන ඔබෙ නම සුරකින අපි වෙමු ඔබෙ දරුවෝ

මහ පැරකුම් වැනි නිරිදුන් වොරැදුනු පුලතිසි පුරවරුණේ

ඉහළින් ලියවුනු සුර නර පූජිත දිඹුලාගල සෙවනේ

මාදුරු ඔය දිය දහරින් ‌පෝෂිත ගම්බිම් පිරිවරුණේ

සුසැදුනු කාශ්‍යප මහ විදුහල් මව නමදිමු අප නිතිනේ

එක්වෙමු සොහොයුරනේ...... එක්වෙමු සොයුරියනේ........

විදුමව රකිමු අපේ.......