

21 වන සියවසේ අභියෝග ජය ගැනීම සදහා තාක්ෂණය භාවිතා කිරීමට ලෝකයේ අධ්‍යාපන ආයතන යොමුව ඇත. ශ්‍රී ලාංකික පාසල් වල පන්ති කාමරයද මේ වන විට සුහුුුරු පන්ති කාමර බවට පරිවර්තනය කෙරෙමින් පවතී. මෙවන් අවස්ථාවක අප විද්‍යාලයේ දූ දරුවන් එකතු ව විද්‍යාලයීය වෙබ් පිටුවක් නිර්මාණය කර උඩුගත කිරීමට කටයුතු සූදානම් කිරීම පිළිබදව ඉමහත් සතුටට පත් වූවෙමි. මේ සදහා මගපෙන් වු තොරතුරු තාක්ෂණ විෂයභාර ගුරුතුමියට හා දායක වූ දරුවන්ට සුභ පැතුම් එක් කරමි.
බී.ඩී.ආර්.අයි.පෙරේරා මයා
විදුහල්පති
පො/දිඹු/කාශ්‍යප මහා විද්‍යාලය.
© 2026 කාශ්‍යප මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk