ජයග්‍රහණ
7 - Chamika Dishani - 1st ,Dictation
8- Divisandu - 2nd - Dictation
8 - Anuththara Jayalath - 3rd creative writing
9 - Methvin Kahagalla - 3rd , story telling
9 - Manukshana - 2nd - Dictation and creative writing
Teachers who lead -
Vishmi minoli & Manori mallikarachchi..
WORM GREETING FROM OUR COLLEGE !!!
සමාජ විද්‍යා සහ මානව ශාස්ත්රතරග - 2025 කලාප මට්ටම
N.G.P.Ashini Anuththra(07) 2 nd place
D.maheshika (06) 2 nd place
D.chamika dishani(06) 3rd place
අද දින මෙම දරුවන් සඳහා සහතික පත්‍ර පිරිනමනු ලැබුවා. මේ සඳහා කැපවූ ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, භූගෝල විද්‍යාව විෂයන් උගන්වන පියුමන්ති ගුරුතුමිය, දිස්නා ගුරුතුමිය හා තිලිණි ගුරුතුමියන්ලාටත් ජයග්‍රාහී දරුවන්ටත් විද්‍යායේ සුබ පැතුම් !!
ගණිත ඔලිම්පියාඩ් කලාප තරග ජයග්‍රහණය සහ පළාත් තරග සහභාගීත්වය - CAT ii
අද දින මෙම ජයග්‍රහකයින් සඳහා සහතිකපත් ප්රදානය කළා. එම දරුවන් සඳහා මග විවර කළ ගණිත විෂය භාර සයිනි කුමාරි ගුරුතුමිය ඇතුළු දරුවන්ට අපගේ සුබ පැතුම් !!!
මේ සියලු ජයග්රහණයන් පිටුපස සිටින නිහඩ දැවැන්ත චරිතය අපේ විදුහල්පතිතුමා බව කිව යුතුමයි.මේ සියල්ලට ධර්මයෙන් ශක්තියෙන් වගේම ද්‍රව්‍යමය සහය අනුශාසනා දෙන අපේ ස්වාමින් වහන්සේලා තෙනම මතක් කල යුතුමයි.
කාශ්‍යපීය සෞඛ්‍යදාන ඒකකයේ දරුවන් කනිෂ්ඨ පරීක්ෂණයෙන් A සාමාර්ථ ලබාගෙන ඉන් අනතුරුව ජේෂ්ඨ පරීක්ෂණයට මුහුණ දුන් අතර එකී ජාතික මට්ටමේ විභාග දෙකෙන්ම සමත් වු මෙම දරුවන් සඳහා අද සහතිකපත්‍ර ලබා දුන්නා.
අප විද්‍යාලයට නවමු සංකල්පයක් ලෙස සෞඛ්‍යදාන වැඩසටහන හඳුන්වා දෙමින් සාර්ථකව එකී වැඩසටහන මෙහෙයවන නියෝජ්‍ය විදුහල්පති තුමිය වන තිලිණි ගුරුතුමියට හා ජයග්‍රාහී දරුවන්ට විද්‍යාලයේ සුභාශිංසන !!
පසුගිය වසරේ උසස්පෙළ සමත්ව මෙම වසරේදි හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා චිත්‍ර විෂය ගුරු සිසුවියක් ලෙස තේරී පත්වුනු තිලිනි දුවට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
ඇයගේ කටුක දිවිය උත්සාහයෙන් ජය ගන්න විශාල ශක්තියක් උනේ ඒ සඳහා අවස්ථාව ලබා දුන් විදුහල්පති තුමා, එමෙන්ම ආචාර්ය මණ්ඩලය ඇතුළු කාශ්‍යප විදු මාතාවගේ ආශිර්වාදයත් ඇගේ මෙම ජයග්‍රහණට හේතු වෙන්නට ඇති.
පසුගිය වසරේ උසස්පෙළ සමත්ව මෙම වසරේදි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා තේරීපත්වුනු නිතාෂා දුවට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
එම දියණිය ඔසවා තැබූ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට කාශ්‍යප මාතාවගේ හෘදයාංගම ප්‍රණාමය






