ජයග්‍රහණ
රිට්ස්බරි සර් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේදී අප පාසලට විශිෂ්ඨ ජයග්‍රහණ රැසක්................
ඉංග්‍රීසි භාෂා කොට්ඨාස තරඟ වලට ඉදිරිපත් වූ අප පාසලේ දරු දැරියන්ට ප්‍රථම හා දෙවන ස්ථාන හිමි විය.
පොලොන්නරුව දිස්ත්‍රික් හොකී තරගාවලියේදී අප පාසලට වීශිෂ්ට ජයග්‍රහණ රැසක්.....
2023 වර්ෂයේ පැවැත්වූ සමස්ත ලංකා ළමා චිත්‍ර තරගයෙන් විශිෂ්ඨ සම්මාන රැසක් අප විද්‍යාලය ලබා ගෙන ඇත.
2923 වර්ෂයේ පැවැත්වූ සිංහල භාෂාව හා සාහිත්‍ය කලාප තරග වලින් අප පාසලේ සිසු සිසුවියන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබා ගෙන ඇත.






