ජයග්‍රහණ
පසුගිය වසරට සාපේක්ෂව මෙවර කාශ්‍යප මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තවත් 12% කින් ඉහළට ඔසවා තැබූ දයාබර සිසු දරු දැරියන්ටත් ඔවුන්ව මෙහෙයවූ විදුහල්පති තුමා ඇතුළු සමස්ථ ගුරු භවතුන් කැළටත් අපගේ අභිමානපූර්වක සතුට ප්‍රකාශ කරමු.
කලාප ක්‍රීඩා උලෙළේ සහය දිවීමේ තරගයෙන් අප පාසලේ 16 න් පහළ බාලිකා කණ්ඩායම පහසු ජයග්‍රහණයකින් එහි ප්‍රථම ස්ථානය හිමි කරගත් අවස්ථාව
දෙවන බස දෙමළ භාෂා දින කලාප තරඟාවලියට සහභාගී වූ සිසු සිසුවියන්ට ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමි විය.






