අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණය භාවිතා කරයි.
| තද නිල් |
2024.03.14 දින ලබා දුන් පාසල් නිවාඩුව අවසන් කර 2024 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ දෙවන අදියර 2024.04.01 දින ඇරඹේ.
දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවරත් අප්‍රේල් මාසයේදී පැවැත්වේ.


අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණය භාවිතා කරයි.
| තද නිල් |
© 2025 කාශ්‍යප මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk