කාශ්‍යප මහා විද්‍යාලය

පාසල් නිවාඩුව අවසන් වේ.

ප්‍රාථමික අංශයේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මාසයේදී................

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

ද්විතීක අංශයේ පහත සදහන් විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

    6 - 9 ‌ශ්‍රේණි වල විෂය මාලාව     10 - 11 ‌ශ්‍රේණි වල විෂය මාලාව  12 - 13 ‌ශ්‍රේණි වල විෂය මාලාව
  • සිංහල
  • ගණිතය
  • ඉංග්‍රීසි
  • විද්‍යාව
  • ආගම
  • ඉතිහාසය
  • භූගෝලය
  • සෞඛ්‍ය
  • පුරවැසි
  • දෙමළ
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතා

                 - ආහාර

                 - ව්‍යාපාර

                 - කෘෂිකර්මය

                 - ආරම්භක තාක්ෂණය

                 - රූපන

  • සෞන්දර්ය

                 - චිත්‍ර

                 - නැටුම්

                 - සංගීත

  • සිංහල
  • ගණිතය
  • ඉංග්‍රීසි
  • විද්‍යාව
  • ආගම
  • ඉතිහාසය
  • පළමු කාණ්ඩය

                 - ව්‍යාපාර හා ගිණුම්කරණය

                 - භූගෝලය

                 - පුරවැසි අධ්‍යාපනය

                 - දෙමළ

  • දෙවන කාණ්ඩය

                 - චිත්‍ර

                 - නැටුම්

                 - සංගීත

  • තෙවන කාණ්ඩය

                 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

                 - සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය

                 - කෘෂිකර්මය

                 - ගෘහ විද්‍යාව

  • සිංහල

 

  • දේශපාලන විද්‍යාව
  • ගෘහ විද්‍යාව
  • භූගෝල විද්‍යාව
  • ආර්ථික විද්‍යාව

 

  • බෞද්ධ ශිෂ්ඨාචාරය
  • චිත්‍ර
  • නැටුම්
  • සංගීත

 

  • ඉංග්‍රීසි
  • සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
  • ව්‍යාපෘති