කාශ්‍යප මහා විද්‍යාලය

English Program Newspaper Articles 1

English Program Newspaper Articles 2

English Program Newspaper Articles 3

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය (සිසු නිර්මාණ) - 2026

කලාප ක්‍රීඩා උළෙල - 2026

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජී.එම්.චානක මයා

ඵෙතිහාසික පුරාවෘත්තයන් කැටිකොට ගත්, භූ විෂමතා ලක්ෂණ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාලම කන්ද වන දිඹුලාගල කදු පාමුල සෙවනැල්ලේ පිහිටි විශාලම පාසල පො/ දිඹු/ කාශ්‍යප මහා විද්‍යාලයයි. 

දිඹුලාගල කන්ද හා සමවන දැවැන්ත මානව සාරධර්මයන්, ඉගෙනුම්  ක්‍රියාවලියන් සිදුකරන, සමාජයට විශිෂ්ටයන් දායාද කරන ප්‍රමුඛ අධ්‍යාපන ආයතනය අප විද්‍යාලයයි. 

අනාගත ලෝකය හමුවේ අභියෝග ජය ගනිමින් විශිෂ්ඨත්වයන් කරා පියමන් කිරීම අපගේ අරමුණයි. 

ජී.එම්.චානක මයා
නියෝජ්‍ය විදුහල්පති
පො/දිඹු/කාශ්‍යප මහා විද්‍යාලය.