ඉංග්‍රීසි භාෂා කොට්ඨාස තරඟ වලට ඉදිරිපත් වූ අප පාසලේ දරු දැරියන්ට ප්‍රථම හා දෙවන ස්ථාන හිමි විය.
|
නම |
තරඟ අංශය | ශ්‍රේණිය | ස්ථානය |
| N.G.P. අෂිනි අනුත්තරා | Dictation | 6 | ප්‍රථම |
| D.B. දිවිසදු තත්සර | Dictation | 6 | දෙවන |
| S.K. සූර්යා | Cursive Writing | 13 | ප්‍රථම |
| N. නදීශන් | Dictation | 13 | ප්‍රථම |
| S.K. සූර්යා | Dictation | 13 | දෙවන |






