රිට්ස්බරි සර් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේදී අප පාසලට විශිෂ්ඨ ජයග්‍රහණ රැසක්................
2024.03.14 දින ලබා දුන් පාසල් නිවාඩුව අවසන් කර 2024 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ දෙවන අදියර 2024.04.01 දින ඇරඹේ.
දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවරත් අප්‍රේල් මාසයේදී පැවැත්වේ.


© 2025 කාශ්‍යප මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk