කාශ්‍යප මහා විද්‍යාලය

English Program Newspaper Articles 1

English Program Newspaper Articles 2

English Program Newspaper Articles 3

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය (සිසු නිර්මාණ) - 2026

කලාප ක්‍රීඩා උළෙල - 2026

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg
සිංහල භාෂාව හා සාහිත්‍ය කලාප තරග - 2023

සිංහල භාෂාව හා සාහිත්‍ය කලාප තරග - 2023

2923 වර්ෂයේ පැවැත්වූ  සිංහල භාෂාව හා සාහිත්‍ය කලාප තරග වලින් අප පාසලේ සිසු සිසුවියන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබා ගෙන ඇත. 

9 ශ්‍රේණිය

සාවින්ද්‍යා සත්සරණි

ගද්‍ය රචනා ප්‍රථම ස්ථානය

11 ශ්‍රේණිය

තරුෂි පබසරා

කථික ප්‍රථම ස්ථානය

10 ශ්‍රේණිය

පී. ඒ. වයි. විචක්ෂණා

පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය

එම්. හෂිනි කාවින්ද්‍යා

භාෂා භාවිතය දෙවන ස්ථානය
12 ශ්‍රේණිය

දිලාෂි හංසමාලි

ගී පද රචනා දෙවන ස්ථානය

13 ශ්‍රේණිය

නිකේෂලා ප්‍රසාදිනි කෙටි කතා තෙවන ස්ථානය