කාශ්‍යපීය සෞඛ්‍යදාන ඒකකයේ දරුවන් කනිෂ්ඨ පරීක්ෂණයෙන් A සාමාර්ථ ලබාගෙන ඉන් අනතුරුව ජේෂ්ඨ පරීක්ෂණයට මුහුණ දුන් අතර එකී ජාතික මට්ටමේ විභාග දෙකෙන්ම සමත් වු මෙම දරුවන් සඳහා අද සහතිකපත්‍ර ලබා දුන්නා.
අප විද්‍යාලයට නවමු සංකල්පයක් ලෙස සෞඛ්‍යදාන වැඩසටහන හඳුන්වා දෙමින් සාර්ථකව එකී වැඩසටහන මෙහෙයවන නියෝජ්‍ය විදුහල්පති තුමිය වන තිලිණි ගුරුතුමියට හා ජයග්‍රාහී දරුවන්ට විද්‍යාලයේ සුභාශිංසන !!






