කාශ්‍යප මහා විද්‍යාලය

English Program Newspaper Articles 1

English Program Newspaper Articles 2

English Program Newspaper Articles 3

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය (සිසු නිර්මාණ) - 2026

කලාප ක්‍රීඩා උළෙල - 2026

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg

දිස්ත්‍රික් හොකී තරගය - 2024

පොලොන්නරුව දිස්ත්‍රික් හොකී තරගාවලියේදී අප පාසලට වීශිෂ්ට ජයග්‍රහණ රැසක්..... 

පසුගියදා පැවැත්වූ පොලොන්නරුව දිස්ත්‍රික් හොකී තරගාවලියේ වැඩිම ගෝල් සංඛ්‍යාවක් ලබා ගෙන තරඟාවලියේ නැගී එන දක්ෂතම ක්‍රීඩකයා ලෙස කේ.ඒ.ඒ.එච්. කොඩිතුවක්කු ක්‍රීඩකයා සම්මාන ලැබීය.

 

 

කාන්තා හොකී ශූරතාවය දිනාගත් කණ්ඩායම නියෝජනය කරමින් තරඟවැදුණු අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ කළණි ශිෂ්‍යාවට ද  සම්මාන හිමි විය.

තරඟාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් -

  • කේ.ඒ.ඒ.එච්. කොඩිතුවක්කු 
  • අයි.එම්.ඹ්.ටී. ආකාශ්
  • එස්.ඒ. සුරේෂ්
  • පී.ඩී.කේ. කසුන්
  • කේ.ටී.පී.ඩී. කල්හාර
  • වී. උෂාන්
  • වයි.ජී.ඒ. සඳමල්

 

මෙම තරඟාවලිය සඳහා ‌පොලොන්නරුව රාජකීය විද්‍යාලය, මැදලම, දිඹුලාගල ක්‍රීඩා සංගමය, හිඟුරක්ගොඩ යුධ හමුදා කණ්ඩායම සහභාගී විය.