කාශ්‍යප මහා විද්‍යාලය

English Program Newspaper Articles 1

English Program Newspaper Articles 2

English Program Newspaper Articles 3

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය - 2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය (සිසු නිර්මාණ) - 2026

කලාප ක්‍රීඩා උළෙල - 2026

IMG-20240222-WA0056.jpg
IMG-20240327-WA0023.jpg

සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍රතරග හා ගණිත ඔලිම්පියාඩ් කලාප තරග ජයග්‍රහණය සහ පළාත් තරග සහභාගීත්වය

සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍රතරග - 2025 කලාප මට්ටම

N.G.P.Ashini Anuththra(07) 2 nd place
D.maheshika (06) 2 nd place
D.chamika dishani(06) 3rd place

අද දින මෙම දරුවන් සඳහා සහතික පත්‍ර පිරිනමනු ලැබුවා. මේ සඳහා කැපවූ ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, භූගෝල විද්‍යාව  විෂයන් උගන්වන පියුමන්ති ගුරුතුමිය, දිස්නා ගුරුතුමිය හා තිලිණි ගුරුතුමියන්ලාටත් ජයග්‍රාහී දරුවන්ටත් විද්‍යායේ සුබ පැතුම් !!

ගණිත ඔලිම්පියාඩ් කලාප තරග ජයග්‍රහණය සහ පළාත් තරග සහභාගීත්වය - CAT ii

අද දින මෙම ජයග්‍රහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය කළා. එම දරුවන් සඳහා මග විවර කළ ගණිත විෂය භාර සයිනි කුමාරි ගුරුතුමිය ඇතුළු දරුවන්ට අපගේ සුබ පැතුම් !!!

මේ සියලු ජයග්‍රහණයන් පිටුපස සිටින නිහඩ දැවැන්ත චරිතය අපේ විදුහල්පතිතුමා බව කිව යුතුමයි.මේ සියල්ලට ධර්මයෙන් ශක්තියෙන් වගේම ද්‍රව්‍යමය සහය අනුශාසනා දෙන අපේ ස්වාමින් වහන්සේලා තෙනම මතක් කල යුතුමයි.