මෙවර පාසලේ වාර්ෂික චාරිකාව නුවරඑළියට.
2024.03.14 දින ලබා දුන් පාසල් නිවාඩුව අවසන් කර 2024 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ දෙවන අදියර 2024.04.01 දින ඇරඹේ.
දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවරත් අප්‍රේල් මාසයේදී පැවැත්වේ.


මෙවර පාසලේ වාර්ෂික චාරිකාව නුවරඑළියට.
3 ශ්‍රේණියේ සිසු දරුදැරියන් විසින් අපි ලක්වැසියෝ යන තේමාව යටතේ සංස්කෘතික උත්සවයක්
2024 වර්ෂය සදහා අප පාසලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
© 2025 කාශ්‍යප මහා විද්‍යාලය - දිඹුලාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk